Skip to main content

Posts

Showing posts from January, 2019

Sri lanka By Mavic Pro

MS SQL Recovery Pending Fix(සිංහල)

අද මම කියන්න යන්නේ SQL Server එකේ අපි කාටත් මූන පාන්න වෙන ගැටලුවක් ඒ තමයි Recovery Pending State එක. මේ issue එක fix කරන්න කලින් SQL Database status මොනාද Recovery pending  ඇතිවෙන්න හේතු මොනාද කියලාබලමු SQL Database States  😀Online - DB එක ප්‍රශ්නයක් නැතුව   accessible  පුළුවන් state එකක් තමයි මේ. 😟 Suspect - මේ කියන state එකනම් අවුලක් තියෙනවා මේ state එකේ තියෙනවා කියන්නෙ DB එක fail වෙන්න තියෙන ඉඩ වැඩියි ඒකට හේතුව තමයි transaction logs damage වෙලා තියෙන එක ඒ නිසා DB එකට recovery හරි transaction rollback එකට යන්න බැරුව suspect වෙලා තියෙනවා  🙁 Recovery Pending - මේ state එකේදී SQL Server එක දන්නවා recovery එකක් ඔනී කියලා නමුත් ඒක start කරන්න තියෙන නොහැකියාව නිසා තමයි DB එක මේ state එකට යන්නේ.හැබැයි මේ අවස්ථාව suspect අවස්ථාවම නෙවෙයි මොකද මෙතනදි recovery එක fail වෙලා නෑ මේක start කරගන්න බැරි කමක් තියෙන්නේ  Recovery Pending වෙන්න ගොඩක් හේතු බලපානවා ඒවගෙන් ප්‍රදාන දේවල් ටිකක් මම කියන්නම් 1) DB එක හරියාකාරව shutdown වෙලා නෑ මොකද uncommitted transaction එකක්