Skip to main content

Posts

Showing posts from 2018

Installing Check Point Client(NSX) in Ubuntu 18.04 LTS

Installing Check Point Client(NSX) in  Ubuntu 18.04 LTS Hiii all today I'm going to describe how to install Check Point VPN Client on your UNIX machine. As of build 800007075 Checkpoint no longer support using the Native Client on the command line. This prevents scripting logins, and also requires a heavy desktop when we were able to survive with a headless server. Access is still possible, but only via the “SSL Network Extender“. This is a major pain as it requires X server, Oracle Java, and the FireFox browser to run. Chrome gives this helpful message on the Java website: Before installing we need to check the prerequisites of the NSX. Ubuntu 18.0 Let's open Ubuntu terminal and run below commands. sudo su  apt-get install libnss3-tools apt-get install xterm apt-get update apt-get install libstdc++5:i386 libpam0g:i386 libx11-6:i386 apt install default-jre             apt install openjdk-11-jre-headless apt install openjdk-8-jre-headless  ja

Automation පොඩ්ඩක්

Automation ගැන පොඩ්ඩක් කියන්න හිතුනා මොකද අද මට පුලුවන් උනා ඉංදියාවේ ගොඩක් Telico වල තියෙන  Automation platform එකේ CEO ව හම්බවෙන්න. මීට කලිනුත් මට ඒවගේ automation සම්බන්ද සිස්ටම් එකක් උන oneview එකේ ඩෙමෝ එකකට සහභාගි වෙන්න පුලුවන් උනත් ඒකේ ගොඩක් දේවල් distribution පැත්තට බර උන නිසා ඒ ගැන වැඩි උනන්දුවක් දක්වන්න බැරි උනා. කොහොම උනත් මම අද telico automation සම්බන්දව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ අතර oneview ගැනත් පොඩ්ඩක් මම කියන්නම්. Oneview කියන්නේ අපි කවුරුත් දන්න disney එකේ distribution system එක ඇත්තටම ඒක distribution විතරක් නෙවෙයි ගොඩක් දේවල් මට මතක විදිහට එකේ CRM වගේ ගොඩක් business department එකට ඕනී areas cover වෙනවා. එයාලා කියන්නේ disney එකේ popcorn machine වල සම්පූර්ණ process එක වෙන්නේ automated මේකට ගොඩක් IOT දේවල් එකතු වෙලා තියෙනවා . උදාහරණයක් විදිහට popcorn machine එකක corn ඉවර වෙන්න ලං උනාම ලගම ඉන්න distribution person ට මැසේජ් එකක් යනවා. ඇත්තටම මේ කිවුවෙ ඔය life cycle එකේ පොඩි පාර්ට් එකක් විතරයි මේ system එකේ automation වලට අමතරව හොද analytical tool එකක් තියෙනවා. අපි දැන් බ

Hyper Converged Infrastructure

මොකක්ද මේ Hyperconverged infrastructure කියන්නේ  Hyperconverged infrastructure කියන්නේ ඇත්තටම combination of resources in a single box කියන්න පුලුවන් මොකද සාමාන්‍යයෙන් traditional data center එකක තියෙන්නෙ servers වෙනම storage වෙනම network devices වෙනම එතකොට මේ devices එක එක vendor ලාගේ වෙන්න පුලුවන් මේ devices ඔක්කොම connect කරලා තමයි අපි traditional Data Center එකක් හදන්නේ නමුත් ඒක hyperconverged වෙනකොට අර මුලින් කියපු devices ඔක්කොම එකට තියෙන single hardware solution එකක් වෙනවා. සමහරු හිතන්න පුලුවන් මේ කියන්නේ blade server ගැනද කියලා නෑ ඇත්තටම මේක ඊට වඩා ගොඩක් වෙනස්. මොකද blade server කියන්නේ server එකක් නමුත් hyperconverged infrastructure එක infrastructure එකක් එකේ server, storage ,network වගේ හැමදෙයක්ම තියෙනවා  Hyperconverged infrastructure අතින් ඉදිරියෙන්ම ඉන්නේ nutanix තමයි. ඊට අමතරව vmware EVO RAIL ,Red Hat Hyperconverged infrastructure 1.0 උඩින්ම ඉන්නවා. ක් ඉස්සරහට system පැත්තේ හොද ඉල්ලුමක් තියෙයි කියලා හිතනවා HCI වලට. මේ පිලිබද සම්පූර්ණ විස්තරයක් in details ඉදිරියට කරන්න හිත