Skip to main content

Hyper Converged Infrastructure

මොකක්ද මේ Hyperconverged infrastructure කියන්නේ 

Hyperconverged infrastructure කියන්නේ ඇත්තටම combination of resources in a single box කියන්න පුලුවන් මොකද සාමාන්‍යයෙන් traditional data center එකක තියෙන්නෙ servers වෙනම storage වෙනම network devices වෙනම එතකොට මේ devices එක එක vendor ලාගේ වෙන්න පුලුවන් මේ devices ඔක්කොම connect කරලා තමයි අපි traditional Data Center එකක් හදන්නේ නමුත් ඒක hyperconverged වෙනකොට අර මුලින් කියපු devices ඔක්කොම එකට තියෙන single hardware solution එකක් වෙනවා. සමහරු හිතන්න පුලුවන් මේ කියන්නේ blade server ගැනද කියලා නෑ ඇත්තටම මේක ඊට වඩා ගොඩක් වෙනස්. මොකද blade server කියන්නේ server එකක් නමුත් hyperconverged infrastructure එක infrastructure එකක් එකේ server, storage ,network වගේ හැමදෙයක්ම තියෙනවා 

Hyperconverged infrastructure අතින් ඉදිරියෙන්ම ඉන්නේ nutanix තමයි. ඊට අමතරව vmware EVO RAIL ,Red Hat Hyperconverged infrastructure 1.0 උඩින්ම ඉන්නවා.
ක්
ඉස්සරහට system පැත්තේ හොද ඉල්ලුමක් තියෙයි කියලා හිතනවා HCI වලට. මේ පිලිබද සම්පූර්ණ විස්තරයක් in details ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නවා ඊට අමතරව virtualization පිලිබදවත්

Comments

Popular posts from this blog

MS SQL Recovery Pending Fix(සිංහල)

අද මම කියන්න යන්නේ SQL Server එකේ අපි කාටත් මූන පාන්න වෙන ගැටලුවක් ඒ තමයි Recovery Pending State එක. මේ issue එක fix කරන්න කලින් SQL Database status මොනාද Recovery pending  ඇතිවෙන්න හේතු මොනාද කියලාබලමු SQL Database States  😀Online - DB එක ප්‍රශ්නයක් නැතුව   accessible  පුළුවන් state එකක් තමයි මේ. 😟 Suspect - මේ කියන state එකනම් අවුලක් තියෙනවා මේ state එකේ තියෙනවා කියන්නෙ DB එක fail වෙන්න තියෙන ඉඩ වැඩියි ඒකට හේතුව තමයි transaction logs damage වෙලා තියෙන එක ඒ නිසා DB එකට recovery හරි transaction rollback එකට යන්න බැරුව suspect වෙලා තියෙනවා  🙁 Recovery Pending - මේ state එකේදී SQL Server එක දන්නවා recovery එකක් ඔනී කියලා නමුත් ඒක start කරන්න තියෙන නොහැකියාව නිසා තමයි DB එක මේ state එකට යන්නේ.හැබැයි මේ අවස්ථාව suspect අවස්ථාවම නෙවෙයි මොකද මෙතනදි recovery එක fail වෙලා නෑ මේක start කරගන්න බැරි කමක් තියෙන්නේ  Recovery Pending වෙන්න ගොඩක් හේතු බලපානවා ඒවගෙන් ප්‍රදාන දේවල් ටිකක් මම කියන්නම් 1) DB එක හරියාකාරව shutdown වෙලා නෑ ...

Installing Check Point Client(NSX) in Ubuntu 18.04 LTS

Installing Check Point Client(NSX) in  Ubuntu 18.04 LTS Hiii all today I'm going to describe how to install Check Point VPN Client on your UNIX machine. As of build 800007075 Checkpoint no longer support using the Native Client on the command line. This prevents scripting logins, and also requires a heavy desktop when we were able to survive with a headless server. Access is still possible, but only via the “SSL Network Extender“. This is a major pain as it requires X server, Oracle Java, and the FireFox browser to run. Chrome gives this helpful message on the Java website: Before installing we need to check the prerequisites of the NSX. Ubuntu 18.0 Let's open Ubuntu terminal and run below commands. sudo su  apt-get install libnss3-tools apt-get install xterm apt-get update apt-get install libstdc++5:i386 libpam0g:i386 libx11-6:i386 apt install default-jre             apt install openjdk-11-jre-headless apt...

Squid Proxy Server

Install and Configure Squid Proxy Server  Introduction  Squid is an excellent open source web caching proxy package but is requires quite a lot of tuning to achieve the kind of performance seen in commercial proxies. This report present several independently useful ideas for tuning a web caching system  Squid Proxy overview  Squid is a Unix-based proxy server that caches Internet content closer to a requestor than its original point of origin. Squid supports caching of many different kinds of Web objects, including those accessed through HTTP and FTP. Caching frequently requested Web pages, media files, and other content accelerates response time and reduces bandwidth congestion. A Squid proxy server is generally installed on a separate server than the Web server with the original files. Squid works by tracking object use over the network. Squid will initially act as an intermediary, simply passing the client's request on to the server and saving a copy...