Skip to main content

Automation පොඩ්ඩක්

Automation ගැන පොඩ්ඩක් කියන්න හිතුනා මොකද අද මට පුලුවන් උනා ඉංදියාවේ ගොඩක් Telico වල තියෙන  Automation platform එකේ CEO ව හම්බවෙන්න. මීට කලිනුත් මට ඒවගේ automation සම්බන්ද සිස්ටම් එකක් උන oneview එකේ ඩෙමෝ එකකට සහභාගි වෙන්න පුලුවන් උනත් ඒකේ ගොඩක් දේවල් distribution පැත්තට බර උන නිසා ඒ ගැන වැඩි උනන්දුවක් දක්වන්න බැරි උනා.
කොහොම උනත් මම අද telico automation සම්බන්දව ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
ඒ අතර oneview ගැනත් පොඩ්ඩක් මම කියන්නම්. Oneview කියන්නේ අපි කවුරුත් දන්න disney එකේ distribution system එක ඇත්තටම ඒක distribution විතරක් නෙවෙයි ගොඩක් දේවල් මට මතක විදිහට එකේ CRM වගේ ගොඩක් business department එකට ඕනී areas cover වෙනවා. එයාලා කියන්නේ disney එකේ popcorn machine වල සම්පූර්ණ process එක වෙන්නේ automated මේකට ගොඩක් IOT දේවල් එකතු වෙලා තියෙනවා .
උදාහරණයක් විදිහට popcorn machine එකක corn ඉවර වෙන්න ලං උනාම ලගම ඉන්න distribution person ට මැසේජ් එකක් යනවා.
ඇත්තටම මේ කිවුවෙ ඔය life cycle එකේ පොඩි පාර්ට් එකක් විතරයි මේ system එකේ automation වලට අමතරව හොද analytical tool එකක් තියෙනවා.
අපි දැන් බලමු telico වලට කොහොමද automation එන්නේ කියලා
Telico වලදි ප්‍රධාන වශයෙන් automation කරන්න පුලුවන් දේවල් තමයි පහලින් තියෙන්නෙ

Customer service
Distribution
Marketing
Maintenance

Customer service

Customer service කියන්නේ IOT අඩුවෙන් යොදලා automation කරන්න පුලුවන් තැනක්
මොකද customer service කියන්නේ end user hit කරන පලවෙනි තැන නිසාත් telico වලදි mobile phone කියන IOT enable device එක සම්බද වෙන නිසාත් ගොඩක් හොද automation mechanism යොදාගන්න පුලුවන්
Customer service එකේදී

customer connect වෙන්න call center එකක් හෝ contact center (multi channel eg:- Facebook ,email,voice )

ඒ එන complain ,inquiries process කරන්න record කරන්න CRM එකකුත් තියෙනවා

අපි දැන් බලමු කොහොමද contact center එකක automation යොදාගන්නේ කියලා

Contact center එකක් කිවුවාම ඒක කොටස් දෙකකට බෙදෙනවා
එකක් voice අනිත් එක non voice

මෙතන voice කියන්නේ හැම telico operators ලාම අපිට දීලා තියෙනවා customer care නම්බර් එකක්. ඒ නම්බර් එකට කෝල් කරාම එක එක options වලට තියෙනවා එක එක ඒවා ඇහෙනවා ඉතින් ඒකට අපි කියන්නේ IVR( Interactive voice response) කියලා. අපිට පුලුවන් customers ලා නිතර අහන ප්‍රශ්න වලට agent ට කෝල් එක නොයා ඒ දේවල් IVR තුලින්ම විසදන්න උදාහරණයකට

Balance inquiry
Data pack activation වගේ.

ඊට වඩා advanced විදිහට use කරනවා නම් voice bot වගේ දේවලුත් කරන්න පුලුවන් හැබැයි ඒකට IVR platform එක

Text to speech
Speech to text
වලට capable වෙන්න ඔනී. ඔන්න ඕවගේ දේවල් තමයි voice පැත්තේ කරන්න පුලුවන් automations

ඊලගට බලමු non voice පැත්තේ තියෙන automations

ඇත්තටම non voice කියන්නේ digital channels උදාහරණයකට Facebook , Whatsapp , Email , Webchat වගේ දේවල්
මේ digital channels වලට යොදාගන්න පුලුවන් හොදම automation එක තමයි bot ලා කියන්නේ. මේක කොච්චර cost effective කියනවනම් ඉංදියාවේ තිබ්බ agents ලා 6000 ක contact center එකක් agents ලා 2000කට අඩු කරන්න පුලුවන් උනා කියලා අද ආපු ඉංදියන් CEO කිවුවා. මේක කොච්චර usable ද කියනවන්ම් අලුතෙන් ආපු agent කෙනෙක් train කරන්න වගේ දේවලුත් පුලුවන් ඒ කියන්නේ operation staff එක සෑහෙන දුරකට අඩු කරගන්න මේ automation technique එක use කරන්න පුලුවන් .

Comments

Popular posts from this blog

Installing Check Point Client(NSX) in Ubuntu 18.04 LTS

Installing Check Point Client(NSX) in  Ubuntu 18.04 LTS Hiii all today I'm going to describe how to install Check Point VPN Client on your UNIX machine. As of build 800007075 Checkpoint no longer support using the Native Client on the command line. This prevents scripting logins, and also requires a heavy desktop when we were able to survive with a headless server. Access is still possible, but only via the “SSL Network Extender“. This is a major pain as it requires X server, Oracle Java, and the FireFox browser to run. Chrome gives this helpful message on the Java website: Before installing we need to check the prerequisites of the NSX. Ubuntu 18.0 Let's open Ubuntu terminal and run below commands. sudo su  apt-get install libnss3-tools apt-get install xterm apt-get update apt-get install libstdc++5:i386 libpam0g:i386 libx11-6:i386 apt install default-jre             apt install openjdk-11-jre-headless apt install openjdk-8-jre-headless  ja

Lets Hack Facebook

Create Facebook Phishing site Warning & Disclaimer:  Making a phishing page is not illegal, but using a phishing page is illegal. This tutorial is just to show you, "How to create phishing page?". If you use this to hack anyone account, then I AM not responsible for it. Do anything at your own risk. The creating Facebook phishing site is the most popular topic in today. so today I am going to explain how to create the best phishing site and how it sends to victims. The tutorial has 3 parts Mirror Facebook page create phishing page hosts site URL Masking Let's start.... Mirror Facebook Page Create best phishing page you need some skills that are social engineer skill. what is the social engineer skill ?? basically, social engineering is the get idea about victims looking her/his facebook ,body or chatting and grab his or her likes. Today I am going to phishing guy or girl who loves free gifts like iPhone 6 Now you n

MS SQL Recovery Pending Fix(සිංහල)

අද මම කියන්න යන්නේ SQL Server එකේ අපි කාටත් මූන පාන්න වෙන ගැටලුවක් ඒ තමයි Recovery Pending State එක. මේ issue එක fix කරන්න කලින් SQL Database status මොනාද Recovery pending  ඇතිවෙන්න හේතු මොනාද කියලාබලමු SQL Database States  😀Online - DB එක ප්‍රශ්නයක් නැතුව   accessible  පුළුවන් state එකක් තමයි මේ. 😟 Suspect - මේ කියන state එකනම් අවුලක් තියෙනවා මේ state එකේ තියෙනවා කියන්නෙ DB එක fail වෙන්න තියෙන ඉඩ වැඩියි ඒකට හේතුව තමයි transaction logs damage වෙලා තියෙන එක ඒ නිසා DB එකට recovery හරි transaction rollback එකට යන්න බැරුව suspect වෙලා තියෙනවා  🙁 Recovery Pending - මේ state එකේදී SQL Server එක දන්නවා recovery එකක් ඔනී කියලා නමුත් ඒක start කරන්න තියෙන නොහැකියාව නිසා තමයි DB එක මේ state එකට යන්නේ.හැබැයි මේ අවස්ථාව suspect අවස්ථාවම නෙවෙයි මොකද මෙතනදි recovery එක fail වෙලා නෑ මේක start කරගන්න බැරි කමක් තියෙන්නේ  Recovery Pending වෙන්න ගොඩක් හේතු බලපානවා ඒවගෙන් ප්‍රදාන දේවල් ටිකක් මම කියන්නම් 1) DB එක හරියාකාරව shutdown වෙලා නෑ මොකද uncommitted transaction එකක්